"තර්කයටම Theory" ලෙස නම් කර ඇති අපගේ සිද්ධාන්ත පාඨමාලාව සමස්ත විශය නිර්දේශය නිබන්ධන ඇසුරින් විභාගයට මාස 4 කට පෙර ආවරණය කරනු ලබයි.
"Vision එකක් ඇති Revision" එක ලෙස නම් කොට ඇති එක් අවුරුදු පාඨමාලාවක් ලෙස පුනරීක්ෂණ පන්තිය මෙහෙයවනු ලබයි. අප පන්තියේ සුවිශේෂී භාවය වන්නේ මුල සිට සම්පූර්ණයෙන්ම මෙම පන්තිය තුලදී නැවත විෂය නිර්දේශය ආවරණය කිරීමයි.
ප්‍රශ්න පත්‍ර පාඨමාලාව අප උසස්පෙල අවුරුදු දෙක තුලදී ප්‍රශ්ණ පත්‍ර 50 කට අධික සංඛ්‍යාවක් සිසුනට ලබා දේ. සියලු ප්‍රශ්ණ පත්‍ර අප විසින් ඇගයීම් කොට ලබා දෙන අතර ඒවායේ අඬු ලුහුඬු කම් සාකච්ඡා කරයි.
අප පන්තිය මගින් විෂය බාහිර ක්‍රියාකාරකම්ද සංවිධානය කරයි. ඒ තුල පිලිකා රෝහලේ දානමය පිංකම, පෞර්ශත්ව වර්ධක වැඩසටහන් ආදිය ප්‍රමුඛ වේ.